Dairy products

MILK YOGURTS

Availability: 50 in stock
Rs 50.00   Rs 70.00
Quantity
Add to Cart
Go to Cart
    Buy Now

නිශ්පාදන විස්තරය:

අපගේ ව්‍යාපාරය සඳහා සතියකට අවශ්‍ය එළ කිරි ප්‍රමාණය ලීටර් 250ත් 300ත් අතර වේ. මෙම කිරි භාවිතයෙන් සතියේ දින 3ක් පමණ යෝගට් නිෂ්පාදනය සිදු කරන අතර, සතියකට යෝගට් 3600ක් නිෂ්පාදනය වේ.

ඊට අමතරව, අපගේ ව්‍යාපාරය එළගිතෙල් (Fresh Ghee) නිෂ්පාදනයටද යෙදෙයි. යෝගට් නිෂ්පාදනයෙන් පසුව ඉතිරිවන කිරි පදර්ථ කාර්යක්ෂමව භාවිතයෙන් එළගිතෙල් නිෂ්පාදනය කරයි. මෙය අපගේ ව්‍යාපාරයේ තවත් වටිනා නිෂ්පාදනයක් වන අතර, පාරිභෝගිකයින් අතර විශේෂ ඉල්ලුමක්ද ඇති කරගත් ආහාර වර්ගයකි.

අපගේ සියලු නිෂ්පාදන උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් සකස් කරන අතර, පාරිභෝගික ආරක්ෂාව හා තෘප්තිය අපගේ ප්‍රමුඛතාවය වේ.

Similar Products

Go to Product Section